Dunagaha / Batepola ( New Project )

Dunagaha


දූනගහ බටේපොල ප්‍රධාන පාරට මී. 200ක් නුදුරින්, පිරිසිදු වාතය සමඟ නිස්කලංක පරිසරයක නිදහසේ ජීවත් වීමට අගනා අවස්ථාවක්.

✅ අඩි 30ක පුළුල් මාර්ගය.
✅ තෙකලා විදුලිය.
✅ පිරිසිදු නිරවුල් ඔප්පු.
✅ බැංකු ණය පහසුකම්.
✅ පහසු ගෙවීමේ ක්‍රම.

පර්චසය රු. 95,000 සිට
Location
Batepola ( New Project )
Status
Available
Extent
12.5 - 17.20 P
Total Blocks
27
Available Blocks
16

Route Map

Site Plan

Location Map